歌曲 / 歌词

Yauwaniye

Chathura DulanthaListen on Apple Music

歌词

මා සිතුවිලි.... කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී....
ආදරයකී.... හදේ ඉපදුනී
නුඹේ සෙවණැලී හා බැඳී....
යෞවනියේ... සමනලියේ
මට වාගේ... දැනුනද ආලේ
යෞවනියේ මගේ.... පෙම්බරියේ
මට වාගේ...හැගුනද ආලේ...
මා සිතුවිලි.... කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී....
කෙහෙරැල්ල පුසුඹේ....
පවනැල්ලෙ නටනා
ලංවෙන්න මා ආශා කරනා....
ලඳුනේ නොකියූ - රහසේ බැඳුනූ
ඒ ප්‍රේමනීය වූ සෙනේහේ
කාරනා....
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා....
ඉවසිල්ලෙ දැවිලා....
සැනසිල්ලෙ සරනා
හද ගැස්ම මා නුඹව සොයනා....
සුසුමේ රැදුනු ඔබ මා හමු වූ
මේ චුම්බනීය වූ සෙනේහේ
යාවෙනා....
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා....
මා සිතුවිලි.... කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී....
ආදරයකී.... හදේ ඉපදුනී
නුඹේ සෙවණැලී හා බැඳී....
යෞවනියේ... සමනලියේ
මට වාගේ... දැනුනද ආලේ
යෞවනියේ මගේ.... පෙම්බරියේ
මට වාගේ...හැගුනද ආලේ...
මා සිතුවිලි.... කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී....

更多歌手作品

专辑信息

Yauwaniye →
  1. Yauwaniye