歌曲 / 歌词

Enna Igilenna

Hashen DulanjanaListen on Apple Music

歌词

එකිනෙක තවරා පිටු ගානේ
ගැයෙනා තනුවයි ඒ ආදරේ
ආසයි ඉගිලෙන්න අහසේ
එනවද මා එක්ක ආයේ
එන්න ඉගිලෙන්න - අහසේ
එනවද මා එක්ක ආයේ
ටික ටික රැඳිලා - සවියක් සදලා
මතකයි කීවා - අද වාගේ
රුදු රළ බිඳෙනා - පලිහක් සදලා
උන්නා මා - හා බැඳීලා...
එන්න ඉගිලෙන්න - අහසේ
එනවද මා එක්ක ආයේ
එන්න ඉගිලෙන්න - අහසේ
එනවද මා එක්ක ආයේ
හිමිහිට වැයෙනා - ඒ රස දැනෙනා
පැසසුම් මවනා - ඔබ වාගේ
ස්නේහය උතුරා - ඔබ වෙත ගැයෙනා
කවියයි මේ - පද බැඳෙනා...
එකිනෙක තවරා පිටු ගානේ
ගැයෙනා තනුවයි ඒ ආදරේ
ආසයි ඉගිලෙන්න අහසේ
එනවද මා එක්ක ආයේ
එන්න ඉගිලෙන්න - අහසේ
එනවද මා එක්ක ආයේ

更多歌手作品

专辑信息

Enna Igilenna →
  1. Enna Igilenna