歌词
ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
වැල නොකැඩී
පෙම් කෙළිමින් යන්නෝ
දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
මා පරදිනවා
ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
专辑信息
1.Olu Pipila
2.Buuvein Duu
3.Vande Mataram
4.Bengawan Solo
5.Rasa Sayang
6.Arirang
7.Saichon
8.何日君再来(He Ri Jun Zai Lai)
9.夜来香(Ye Lai Xiang)
10.Dahil Sa Iyo