歌词
ඉන්ගිරීසි හැලියක දාගෙන අකුරු දෙක තුනක් උයාන කාගෙන
සුද්දගෙ සින්දුව පෝයටත් අහගෙන හිටපු මමත් දැන් සිංහල
ඉනිමගක් උනා මට සිංහල සන්ගීත වලේ මන් නැග්ගා උඩටම
නම කේසර නෑ දේපල ඉගෙනීමේ පිහිටුවෙත් නෑ පෙරකල පවකට
හන්දට හාව උන අවාට හුරුතල් නෑ ආවාම ලගට
කේසර නැති රැප් සෙල්ලමක් පෝයට රෑ වාගේ හන්දනැති රෑක
කම්බෙර පලාපු ශබ්දය මන් තොපෙ නින්ද නැතිකරන හීනය මන්
කට පුච්චන ලොදිය මන් තොපි සිංහල නම් මම හෝඩිය බන්
සිංහල නැතිකල කේසර සම්මානයි ජනගී නැතුව රන්වල
බේක් මාස්ට නැති වෙසක් දන්සල වගෙයි යකෝ මම නැතුව සිංහල
සන්ගීත වදේ නම් කාන්තාරේ මම පිත්තල පින්තාලිය
තොපි සතේ කසී තොපි සීයක් මම රුපියලේ කසිය
හිත මගෙත් එක්ක තරහවෙලා රැප් සෙල්ලමත් එක්ක යාලු නිසා