歌词
සං වේදතා මහදේ දරා
මං ඉන්නේ මුලු රැම නොනිදා නිදා
පෙම් චේතනා අැවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසු වී ගියා
මං ගැයුව දුක් ගායනා...
අාකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා.
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඔනා නිසා.
සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
මේ මොහොත ලංවෙයි කියා.
මං ඉන්නේ නොමැරී තමා...
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියැලී තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලු වි සිනා
සයනේ වෙලී තනි වී මෙමා.
ඔබ ගැනම සිතුවා එදා...
අාකාසේ දෙදරා ගියා.
ස